සංචාරය, අධ්‍යාපනය හා සංක්‍රමණය වැනි අවස්ථා වලදී ශ්‍රී ලාංකිකයන්ට මුදල් නෝට්ටු හෝ අණකර ලෙස විදේශ විනිමය ලබාගත හැකි වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද සීමාවන්ට යටත්ව, සංචාරයේ අරමුණ අනුව ලබාගත හැකි විනිමය සීමාවන් තීරණය වනු ඇත.
අවශ්‍ය ලිපිලේඛන
- වලංගු විදේශ ගමන් බලපත්‍රයක්
- අදාළ සංචාරයට වලංගු වන වීසා
- ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පතක්
- නිසිලෙස පුරවන ලද බැංකුවේ ආකෘති පත්‍රය
- ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 1 ආකෘති පත්‍රය – බාගත කිරීමට මෙතැන ක්ලික් කරන්න