- පාරිභෝගික වෙළඳාම්
- කෘෂිකර්මය හා සත්ත්ව පාලනය
- ධීවර කටයුතු
- කර්මාන්ත
- විශේෂ ව්‍යාපෘති - Mini Co-op City
- Co-op City
- Mega Co-op City වැනි
- ඉතුරුම් හා ණය සමිති
* කොන්දේසිඅදාල වේ
සමූපකාර ව්‍යාපාරය යනු මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩකරන පිරිසකගෙන් සමන්විත ව්‍යාපාරයකි. අධ්‍යාපනය, පුහුණුව හා තොරතුරු සම්පාදනය වැනි අංශ සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරයේ ප්රමුඛ අවධානය යොමු වේ. සිය සමූපකාර බැංකුකරණ සේවා යටතේ මහජන බැංකුව මෙම ව්‍යාපාරයේ සාමාජිකයන්ට මූල්‍ය උපදේශනය සහ මූල්‍ය සහය පිරිනමයි.
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි