වත්මන් අනුපාත

ස්ථාවර තැන්පතු අනුපාතය - මාස 3යිව සරකට
ණය අනුපාතිකය - නිවාස

14.5% - 16.00% p.a

ණය අනුපාතිකය - පුද්ගලික ණය

16.00% - 16.5% p.a

උකස් අනුපාතිකය

* කොන්දේසිඅදාල වේ

දශක ගණනාවක අත්දැකීම් ඇති මහජන බැංකුවේ අක්වෙරළ ඒකකය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 කොටස යටතේ ලියාපදිංචි වූ සුදුසුකම් ලත් විදේශ ආයෝජකයන්ට සහ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ඇති පළමු විසඳුමයි.

අනුමත විදේශ මුදල් ඒකක මගින් ණය ලබාදීම, විදේශ තැන්පතු ආදී සියලුම ගනුදෙනු ලබාගත හැකි ප්‍රමුඛ ස්ථානයකි මහජන බැංකුවේ අක්වෙරළ බැංකු ඒකකය.

තවද රටවල් 110 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයන් 1000 කට අධික පිරිසක් සමග එක්ව ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම තුළින් මහජන බැංකුවේ අක්වෙරළ බැංකු ඒකකය ඔබගේ අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය සේවාවන් වඩාත් සුරක්ෂිත හා පහසු කර දෙයි.

සම්බන්ධතා තොරතුරු

අක්වෙරළ බැංකුකරණ සේවා

top