* කොන්දේසිඅදාල වේ
පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (PFCA) විවෘත කිරිමට සුදුසුකම් ලබන තැනැත්තන්
පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (PFCA) විවෘත කිරිමට පෙර අදාල පරිදි පහත සඳහන් තොරතුරු සහ ලියකියවිලි ලබා ගත යුතුය;
සුදුසුකම් ලබන තැනැත්තන් | තොරතුරු / ලියකියවිලි | |
---|---|---|
i | යම් බාලවයස්කරුවකුද ඇතුළුව, ශ්‍රී ලාංකික ජාතිකයකු වන යම් පුද්ගලයකු. |
සම්පූර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු. ජාතික හැඳුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) පිටපත්. බාලවයස්කරුවෙක් නම්, උප්පැන්න සහතිකයේ පිටපතක්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සඳහා බදු අයකිරිම් අනුකූලතා පනත). බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියිවිලි.
|
ii | බාලවයස්කරුවෙකු ද ඇතුලත්ව, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙක්. |
සම්පුර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර සහිති පිටු) පිටපත්. බාලවයස්කරුවෙක් නම්, උප්පැන්න සහතිකයේ පිටපතක්. ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය දිනය. විදේශ රාජ්‍යයක් විසින් ප්රදානය කර ඇති පුරවැසිභාවය / වීසා ස්වභාවය. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
iii | ශ්‍රී ලංකාවේ නේවාසික විජාතිකයෙක්. |
සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු. ශ්‍රී ලංකාවේ රැකියා කරන ස්ථානයේ ලිපිනය සහ තනතුර,(ඇත්නම්). රැකියා නියුක්ති ගිවිසුමේ පිටපතක් සහ වැටුප් විස්තර. ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වීසා සඳහන් පිටුවල පිටපත්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
iv | තාවකාලික සංචාරයක් මත ශ්‍රී ලංකාවට පැමිණි හෝ ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට අදහස් කර විජාතික තැනැත්තෙක් |
සම්පුර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) සහ වීසා සඳහන් පිටුවල පිටපත්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන |
v | පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් (PFCA) පවත්වා ගෙන යනු ලැබු මියගිය තැනැත්තෙකුගේ බූදලයේ අද්මිනිස්ත්‍රාසිකරු හෝ පොල්ම:කරු. |
සම්පුර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු. ජාතික හැඳුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) පිටපත්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) උසාවියෙන් නිකුත් කරන ලද අද්මිනිස්ත්‍රාසි ලිපියේ හෝ ප්‍රොබේට් බලපත්‍රයේ පිටපතක් බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
කළමනාකරු - මහජන බැංකුව, එතෙර ගනුදෙනු සේවාව, කොළඹ 10. ශ්‍රී ලංකාව
දුරකථනය අංකය : +94 112332745
පොදු දුරකථන අංක : 2332746/2334278/2437621/2446409
විදු්‍යුත් තැපෑල : nrfc@peoplesbank.lk
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි