- ක්‍රියාත්මක වන ප්‍රදේශ
සියලු ප්‍රදේශ - සුදුසුකම්
කුඩා හා මධ්‍යම පරිමාණ කාණ්ඩයන්ට අයත් ව්‍යාපාර මේ සඳහා සුදුසුකම් ලබයි. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 15 සිට රු. මිලියන 750 දක්වා වන ව්‍යාපාර සහ රු. මිලියන 1 සිට රු. මිලියන 5 දක්වා ප්‍රාග්ධන ආයෝජනයක් සහිත ආරම්භක මට්ටමේ ව්‍යාපාර මීට අයත් වේ.
- ණය ලබාදෙන ක්ෂේත්‍ර
පහත සඳහා ව්‍යාපෘති/ව්‍යාපාර සඳහා ආයෝජනයන් සිදුකිරීම සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සිදුකෙරේ.
- කෘෂිකර්මය
- කෘෂිකර්මයට සම්බන්ධ ව්‍යපෘති/ව්‍යාපාර
- කාර්මික ව්‍යාපාර
- වෙළඳ ව්‍යාපාර
- කිරි හා කිරි නිෂ්පාදන ව්‍යාපෘති
- පශු සම්පත්
- විසිතුරු මසුන්
- ධීවර කර්මාන්තය
- තොරතුරු තාක්ෂණය
- ඇඟලුම් තාක්ෂණය
- සංචාරක හා හෝටල් ව්‍යාපෘති
- ගොඩනැගිලි ඉදිකිරීම්
- මුද්‍රණ
- අධ්‍යාපනය
- සේවා සම්පාදනය
- ආනයන හා අපනයන ව්‍යාපාර
- සෞඛ්‍ය සේවා
- වෙනත් ආකාරයේ ආර්ථික ක්‍රියාකාරකම්
- වෙනත් බැංකු හෝ මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය පියවීමේ ණය සේවාවන්
- සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන ණය (SMED)
- පොලී අනුපාතය
- නිෂ්පාදන හා සේවා - සතිපතා AWPLR+ 2.5% (වාර්ෂිකව)
- වෙළඳාම් - සතිපතා AWPLR+ 3.5% (වාර්ෂිකව)
පොළී අනුපාත සෑම මාස 6 කට වරක්ම, එනම් සෑම වසරකම ජනවාරි 01 සහ ජූලි 01 දින විමර්ශනය කොට අලුත් කරනු ලැබේ.
- උපරිම ණය ප්‍රමාණය
පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ. - ආපසු ගෙවීමේ කාලය
ආයෝජන ණය උපරිම සහන කාලය (අවශ්‍ය නම්) මාස 24 ද ඇතුළුව උපරිම වසර 10 ක් දක්වා
කාරක ප්‍රාග්ධන ණය - උපරිම වසර 3ක් දක්වා ( සහණ කාලයක් සලකා බලනු නොලැබේ. - සුරැකුම්
පුද්ගල ඇප, චංචල හෝ නිශ්චල දේපළ උකස් තැබීම් හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඕනෑම ආකාරයක සුරැකුමක්
- සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන කෙටිකාලීන ණය (SMED –STL)
- පොලී අනුපාතය
- නිෂ්පාදන හා සේවා - සතිපතා AWPLR+ 2.5% (වාර්ෂිකව)
- වෙළඳාම් - සතිපතා AWPLR+ 3.5% (වාර්ෂිකව)
- උපරිම ණය ප්‍රමාණය
පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ. - ආපසු ගෙවීමේ කාලය
දින 365 ක් දක්වා - සුරැකුම්
බැංකුවට පිළිගත හැකි ඕනෑම ආකාරයක ඇපයක්
- සුළු හා මධ්‍යම පරිමාණ
- උපරිම ණය ප්‍රමාණය
පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ. - ඇප
බැංකුවට පිළිගත හැකි ඕනෑම ආකාරයක ඇපයක්
- සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන නිත්‍ය බැංකු ස්ථාවර අයිරා (SMED –POD)
- පොලී අනුපාතය
- නිෂ්පාදන හා සේවා - සතිපතා AWPLR+ 2.5% (වාර්ෂිකව)
- වෙළඳාම් - සතිපතා AWPLR+ 3.5% (වාර්ෂිකව)
- උපරිම ණය ප්‍රමාණය
පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ.
- ආපසු ගෙවීමේ කාලය
- රු. මිලියන 5 කට අඩු නිත්‍ය බැංකු අයිරා පහසුකම් වාර්ෂික ඇගයුමකට යටත්ව වසර 3 ක් සඳහා
- රු. මිලියන 5 ට වැඩි බැංකු අයිරා පහසුකම් දින 365 ක් (වසර 1 ක්) සඳහා වලංගු වන අතර වාර්ෂිකව ඇගයුමට ලක්වේ.