වත්මන් අනුපාත

ස්ථාවර තැන්පතු අනුපාතය - මාස 3යිව සරකට
ණය අනුපාතිකය - නිවාස

14.5% - 16.00% p.a

ණය අනුපාතිකය - පුද්ගලික ණය

16.00% - 16.5% p.a

උකස් අනුපාතිකය

* කොන්දේසිඅදාල වේ

පවරා ගත් දේපල

ලිපිනය

මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලය,

අංක: 75,

ශ්‍රී‍්‍රමත් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත,

කොළඹ-02,

ශ්‍රී‍්‍ර ලංකාව.

විද්්‍යුත් තැපෑල

bhagyal@peoplesbank.lk

දුරකථන අංක

0112-481443 / 0112-481624

ෆැක්ස් අංක

0112-436947

විකිණීම සම්බන්ධ තොරතුරු ලබාගැනීමට අමතන්න

දමිත ලීලාරත්න මහතා 0112-481443

බී.එන්. ලියනගේ මිය 0112-481624

දිස්ත්‍රික්ක අනුව බැංකුවට පවරා ගත් දේපල

කොළඹ2

යොමුව: අංක 04 - මැජෙස්ටික් සිටි ශාඛාව

දේපල විශාලත්වය - පර්.11.6

කොළඹ කොටුවේ සිට ගාල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 7ක් පමණ ගියවිට හමුවන වැල්ලවත්ත මංසන්ධියෙන් දකුණට ඇති දුම්රියපල මාවතේ මීටර් 150ක් ගියවිට මෙම දේපල හමුවේ.

යොමුව - අංක 05 මොරටුව ශාඛාව

දේපල විශාලත්වය - පර්. 20.75

මොරටුව, ශ්‍රම ශක්ති මාවතේ පිහිටි වරිපනම් අංක. 68/09 දරණ ස්ථානයේ දේපල පිහිටා ඇත.

ගම්පහ2

යොමුව - අංක 02 - කොල්ලුපිටිය සමූ.මන්දිරය ශාඛාව

දේපල විශාලත්වය - පර්.23.5

ගම්පහ සිට යක්කල පාරේ ඉඳිගොල්ල මංසන්ධියේ සිට මෝරුපොළ වෑවලකන්ද පාරේ මෝරුපොල විවිධසේවා සමූපකාර බැංකුව අසල පිහිටි මෝරුපොල නම් දේපල.

යොමුව - අංක 06 - කොච්චිකඩේ ශාඛාව

දේපල විශාලත්වය - අක්කර 01 රූඩ් 01 පර්චස් 12.5

කොළඹ - හලාවත ප්රධාන මාර්ගයේ කොච්චිකඩේ පසුකර මීටර් 500ක් ඉදිරියට ගියවිට දකුණු පසට ඇති මුරුතාන මාර්ගයේ කිලෝමීටර් 1.4 ක් ගියපසු හමුවන වීරවැල්ල පාරේ මීටර් 500ක් දුරින් දකුණු පසට මෙම දේපල පිහිටා ඇත.

හම්බන්තොට0

යොමුව - අංක 07 - අම්බලන්තොට ශාඛාව

විශාලත්වය - රූඩ් 02

අම්බලන්තොට, තංගල්ල ප‍්‍රධාන මාර්ගයේ 2.5 Km ක් පමණ ගියවිට දකණට හමුවන රොටවල මාවතේ 2Km පමණ ගියවිට දකුණු පසට ඇති පාරේ 350 m ඉදිරියට යනවිට මෙම දේපල හමුවේ.

කළුතර0

යොමුව - අංක 1 - හයිඩ්පාර්ක් කෝනර් ශාඛාව

විශාලත්වය - අක්කර 16 පර්.17.2

හොරණ සිට රත්නපුර, ප්රධාන මාර්ගයේ කිලෝමීටර් 9ක් ගියතැන හමුවන පෝරුවදණ්ඩ මංසන්දිය පසුකළ විට වමට ඇති බවුන්ඩර් පාරේ කිලෝමීටර් 1.5ක් පමණ ගියවිට හමුවන කර්මාන්ත පුරය පසුකර මීටර් 200 (28 වන සැතපුම් කණුව අසල) ඉදිරියට ගියවිට "පර්ත් වත්ත" නැමති දේපල හමුවේ.

මහනුවර0

යොමුව - අංක 03 - ලකීප්ලාසා ශාඛාව

විශාලත්වය - පර්.16.6

මහනුවර සිට පංවිල මාර්ගයේ පිටියෙගෙදර මංසන්ධිය පසුකර කිලෝමීටර් 13.5ක් පමණ ගියවිට දකුණු පසට ඇති “ රෝයල් කිංග්ඩම් ” පාරේ තවත් මීටර් 350ක් ඉදිරියට ගොස් විදුලි ජනන ඒකකය පසුකර දකුණට ඇති පාරේ මීටර් 75ක් ගියවිට අදාල දේපල හමුවේ.

යොමුව - අංක 08 - සෙංකඩගල ශාඛාව

විශාලත්වය - අක්කර 01 පර්.15

මහනුවර සිට මාකන්ද පාරේ කිලෝමීටර් 13ක් ගියවිට හමුවන සරසවිගම මංසන්දියෙන් වමට හැරී තවත් මීටර් 200ක් ගියවිට හමුවන “ හල් ඔය කොලොනියේ ” වම් පසට පිහිටි ඉඩම වේ.

මොණරාගල0

යොමුව - අංක 9 - බුත්තල ශාඛාව

විශාලත්වය - අක්කර 01

බුත්තල සිට ඔක්කම්පිටිය ප්‍රධාන මාර්ගයේ පහලගම පාරේ කිලෝමීටර් 2.3 ක් දුර ගියවිට වම්පසට මෙම දේපල හමුවේ.

පුත්තලම0

යොමුව - අංක 10 - කල්පිටිය ශාඛාව

විශාලත්වය - පර්.20

පුත්තලම සිට කල්පිටිය ප්‍රධාන මාර්ගයේ පාලවිය මංසන්ධිය පසුකර කිලෝමීටර් 28 ගියවිට වමට හමුවන මාර්ගයේ මීටර් 750ක් ගියවිට පල්ලිය හමු වීමට පෙර ඉදිරිපසින් දකුණට හමුවන මාර්ගයේ මීටර් 100ක් දුර ගියවිට ඇති මංසන්ධියෙන් දකුණට හැරී මීටර් 40ක් ගමන් කලවිට මෙම කන්දකුඩාව වත්ත නැමති දේපල හමුවේ

 

top