* කොන්දේසිඅදාල වේ
මහජන බැංකුවේ ඉතුරුම් ගිණුම්, ජංගම ගිණුම්, NRFC ගිණුම්, තනි පුද්ගල/බද්ධ හෝ ව්‍යාපාරික ගිණුම් හිමි ගනුදෙනුකරුවන් සියලුම දෙනාට මහජන බැංකුවේ VISA ඩෙබිට් කාඩ්පත් ලබාගත හැකි වේ. ඔබ ඉහත සඳහන් ගිණුම් අතරින් ගිණුමක්/ගිණුම් විවෘත කර ඇත්නම් ඔබට PET කාඩ්පතක් ලබාගත හැකි අතර එම කාඩ්පත මෙරටදී සහ විදේශ රටවලදී VISA කාඩ්පත් පිළිගන්නා අලෙවිසල් වලට ඉදිරිපත් කර ගනුදෙනු සිදුකළ හැකි වේ.
කා සඳහාද
ලොව පුරා ATM යන්ත්‍ර මිලියනයකට අධික සංඛ්‍යාවකින් සහ මෙරටදී ATM යන්ත්‍ර 300 කට අධික සංඛ්‍යාවකින් ඕනෑම දිනයක, ඕනෑම වේලාවක මුදල් ආපසු ගැනීමේ හැකියාව
ලොව පුරා අලෙවිසැල් මිලියන 20 කට අධික සංඛ්‍යාවක් සමග ගනුදෙනු කිරීමේ හැකියාව
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි