IBAN ලංකාවට මුදල් එවීම සදහා IBAN නොම්බරය අවශ්‍ය නොවේ. පහත විස්තර සමඟ මහජන බැංකුවේ SWIFT (ස්විෆ්ට්) සංකේතය ලබා දීම ප්‍රමාණවත් වේ.
SWIFT (ස්විෆ්ට්) සංකේතය PSBKLK
- ගිණුම් හිමියාගේ නම
- ගිණුම් අංකය
- ගිණුම පවත්වාගෙන යන බැංකුව හා ශාඛාව
* කොන්දේසිඅදාල වේ
IBAN ලංකාවට මුදල් එවීම සදහා IBAN නොම්බරය අවශ්‍ය නොවේ. පහත විස්තර සමඟ මහජන බැංකුවේ SWIFT (ස්විෆ්ට්) සංකේතය ලබා දීම ප්‍රමාණවත් වේ.
SWIFT (ස්විෆ්ට්) සංකේතය PSBKLK
1. ශ්‍රී ලංකා රුපියල් ගිණුමක් හරහා සිදුකරන්නේ නම් -
2. විදේශ මුදල් ගිණුමක් හරහා සිදුකරන්නේ නම් ඉහත 1 (අ) සහ (ආ) කොටස් වල සඳහන් සීමාවන් මීට අදාළ නොවේ.
SWIFT පණිවිඩ ලෙස හෝ විදේශ අණකර ලෙස මහජන බැංකුව හරහා මුදල් යැවිය හැක.
සංක්‍රමණිකයන් සහ/හෝ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශ ජාතිකයන් මුදල් බැර කිරීම සඳහා හෝ උරුමයෙන් ලැබුණු, විදේශ මුදල් වලින් ලැබෙන ආදායමක් වේ නම් එම මුදල් බැර කිරීම සඳහා ඕනෑම නම්කළ විදේශ මුදල් වර්ගයකින් විදේශ මුදල් ගිණුමක් විවෘත කිරීම සඳහා සහ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ලබාගත යුතු ය.
රාජ්‍ය බැංකුවක් වශයෙන් සහ ශ්‍රී ලංකාවේ විශාලතම ශාඛා ජාලය සතු බැංකුව වශයෙන් ඔබ විසින් එවනු ලබන මුදල් වලට උපරිම ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කරමින් ප්‍රතිලාභීන් වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපි සහතික කරන්නෙමු.
ඔබ දහදිය මහන්සියෙන් ඉපයූ මුදල් ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබගේ ආදරණීයයන් වෙත යැවීමට හොඳම සේවාවන් ලබාදෙන්නේ මහජන බැංකුවයි...
ලොව පුරා බැංකු සහ ප්‍රේෂණ නියෝජිත සමාගම් වෙතින් එවනු ලබන මුදල් සම්බන්ධයෙන් කටයුතු කරනුයේ අපගේ ආමුඛ ප්‍රේෂණ අංශයයි. මෙම සේවාවන් සම්බන්ධයෙන් ඔබට මතුවන ඕනෑම ගැටලුවකදී සහය වීමට අපගේ සුහදශීලී හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලය සූදානමින් සිටී.
ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා පහත සඳහන් ක්‍රම අතරින් ඔබ කැමති ක්‍රමයක් තෝරාගත හැක.
පීපල්ස් ඊ රෙමිටන්ස් සේවාව
පීපල්ස් ඉන්ස්ටන්ට් රෙමිට් සේවාව
ස්විෆ්ට් මගින් මුදල් හුවමාරුව
වෙස්ටන් යුනියන් සේවාව.
මහජන බැංකුවේ ගිණුමකට බැර කිරීම.
වෙනත් ඕනෑම බැංකුවක ගිණුමකට බැර කිරීම.
මුදල් වශයෙන් ලබාගැනීම (B2B) (Cash Pickup)
මහජන බැංකුවේ ගිණුමක් නොමැති ගනුදෙනුකරුවන් වෙනුවෙන් “CASHPICKUP”(B2B) නමින් නව ක්‍රමයක් හඳුන්වා දීමට මහජන බැංකුව කටයුතු කර තිබේ. මෙම ක්‍රමය භාවිතා කිරීමේදී මුදල් ලබාගන්නා තැනැත්තාට, වලංගු හැඳුනුම්පතක් සමග අදාළ යොමු අංකය (PIN අංකය) ඉදිරිපත් කර ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මුදල් ලබාගත හැකි වේ. මෙම යොමු අංකය මුදල් ප්‍රේෂණය කරන බැංකුවේ හෝ ප්‍රේෂණ නියෝජිත සමාගමේ ගනුදෙනු යොමු අංකය වන අතර මෙය බැංකුවෙන් බැංකුවට/සමාගමෙන් සමාගමට වෙනස් වනු ඇත. මෙම අංක වල ඉලක්කම් සහ අකුරු ඇතුළත් වේ.
Inquiries on Remittances sent
Please contact : Manager- Inward Remittances and Inquiries (OCS)
Tel No : +94 112438395, +94 112437985
E-Mail : teletran@peoplesbank.lk
People's Bank has introduced ‘People's InstantRemit’ for instant Real time / Online remittance services.
At present, this service is available through the following Vostro Correspondent Agents of People’s Bank.
You can transfer money to any part of Sri Lanka from anywhere in the world in a secured way through SWIFT (Telegraphic Transfer), or Tested Messages quickly.
Please contact The Manager- Inward Remittances and Inquiries (OCS) -Ms. Renuka Arunasalam
Tel No : +94 112438395, +94 112437985
E-Mail : teletran@peoplesbank.lk
People's Remittance නවීනතම තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය භාවිතයෙන් ඉතා කෙටි කාලයක් ඇතුළත විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) සේවාව හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ට වඩාත් පහසු, ඉක්මන් හා තාක්ෂණික අතින් ඉහළ සේවාවක් ලබාදීම මෙහි අරමුණ වී ඇත.
මහජන බැංකුවේ ප්‍රේෂණ නියෝජිත ආයතන හරහා මෙම සේවාව භාවිතා කරමින් ශ්‍රී ලංකාවට මුදල් එවිය හැකි වේ. දැනට මෙම සේවාව ලබාගත හැකි නියෝජිත ආයතන පහත දක්වා ඇත.
මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) නියෝජිත ආයතන
මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) සේවාව ඔස්සේ සුරක්ෂිත වෙබ් අඩවියක් හරහා පහසු හා ලාභදායී ලෙස මුදල් යැවිය හැකි වේ. අතිනවීන තාක්ෂණය භාවිතා වන සහ ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම සේවාව මගින් ගනුදෙනු වලට වැයවන කාලය බෙහෙවින් අවම වන නිසා එය ඉතාමත් කාර්යක්ෂම සේවාවක් ලෙස හැඳින්විය හැක.
විමසීම් සහ ප්‍රේෂණ තොරතුරු
කළමනාකරු ආමුඛ ප්‍රේෂණ සහ විමසීම් (OCS)
දුරකථන : +94 112438395, +94 112437985
ඊමේල් : teletran@peoplesbank.lk
පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (PFCA) විවෘත කිරිමට පෙර අදාල පරිදි පහත සඳහන් තොරතුරු සහ ලියකියවිලි ලබා ගත යුතුය;
සුදුසුකම් ලබන තැනැත්තන් | තොරතුරු / ලියකියවිලි | |
---|---|---|
i | යම් බාලවයස්කරුවකුද ඇතුළුව, ශ්‍රී ලාංකික ජාතිකයකු වන යම් පුද්ගලයකු. |
සම්පූර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු. ජාතික හැඳුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) පිටපත්. බාලවයස්කරුවෙක් නම්, උප්පැන්න සහතිකයේ පිටපතක්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සඳහා බදු අයකිරිම් අනුකූලතා පනත). බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියිවිලි.
|
ii | බාලවයස්කරුවෙකු ද ඇතුලත්ව, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙක්. |
සම්පුර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර සහිති පිටු) පිටපත්. බාලවයස්කරුවෙක් නම්, උප්පැන්න සහතිකයේ පිටපතක්. ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය දිනය. විදේශ රාජ්‍යයක් විසින් ප්රදානය කර ඇති පුරවැසිභාවය / වීසා ස්වභාවය. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
iii | ශ්‍රී ලංකාවේ නේවාසික විජාතිකයෙක්. |
සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු. ශ්‍රී ලංකාවේ රැකියා කරන ස්ථානයේ ලිපිනය සහ තනතුර,(ඇත්නම්). රැකියා නියුක්ති ගිවිසුමේ පිටපතක් සහ වැටුප් විස්තර. ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වීසා සඳහන් පිටුවල පිටපත්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
iv | තාවකාලික සංචාරයක් මත ශ්‍රී ලංකාවට පැමිණි හෝ ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට අදහස් කර විජාතික තැනැත්තෙක් |
සම්පුර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) සහ වීසා සඳහන් පිටුවල පිටපත්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන |
v | පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් (PFCA) පවත්වා ගෙන යනු ලැබු මියගිය තැනැත්තෙකුගේ බූදලයේ අද්මිනිස්ත්‍රාසිකරු හෝ පොල්ම:කරු. |
සම්පුර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු. ජාතික හැඳුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) පිටපත්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) උසාවියෙන් නිකුත් කරන ලද අද්මිනිස්ත්‍රාසි ලිපියේ හෝ ප්‍රොබේට් බලපත්‍රයේ පිටපතක් බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
කළමනාකරු - මහජන බැංකුව, එතෙර ගනුදෙනු සේවාව, කොළඹ 10. ශ්‍රී ලංකාව
දුරකථනය අංකය : +94 112332745
පොදු දුරකථන අංක : 2332746/2334278/2437621/2446409
විදු්‍යුත් තැපෑල : nrfc@peoplesbank.lk
සංචාරය, අධ්‍යාපනය හා සංක්‍රමණය වැනි අවස්ථා වලදී ශ්‍රී ලාංකිකයන්ට මුදල් නෝට්ටු හෝ අණකර ලෙස විදේශ විනිමය ලබාගත හැකි වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද සීමාවන්ට යටත්ව, සංචාරයේ අරමුණ අනුව ලබාගත හැකි විනිමය සීමාවන් තීරණය වනු ඇත
CURR | NAME OF BANK | CITY | SWIFT CODE | ACCOUNT NO |
---|---|---|---|---|
USD | Citi Bank NA | New York | CITIUS33 | 36002905 |
Deutsche Bank Trust Company Americas | New York | BKTRUS33 | 040 23840 | |
Habib American Bank | New York | HANYUS33 | 20729356 | |
HSBC Bank USA NA | New York | MRMDUS33 | 000 03434 7 | |
JPMorgan Chase Bank National Association | New York | CHASUS33 | 001 1 155801 | |
Kookmin Bank | Seoul | CZNBKRSE | 762-8-USD-O1-6 | |
MashreqBank PSC | New York | MRMDUS33 | 70120275 | |
Standard Chartered Bank | New York | SCBLUS33 | 35820 802 00001 | |
KEB Hana Bank | Seoul | KOEXKRSE | 0963-THR-050570016 | |
Wells Fargo Bank NA (formerly Wachovia) | New York | PNBPUS3NNYC | 2000191008087 | |
Industrial Bank of Korea | Seoul | IBKOKRSE | 7190001005700010 | |
GBP | Bank of Ceylon(UK) Ltd | London | BCEYGB2L | 0151 0600 10900 |
Barclays Bank PLC | London | BARCGB22 | 203253 60674052 | |
HSBC Bank Plc | London | MIDLGB22 | 0015 4902 | |
SEK | Skandinaviska Enskilda Banken AB (Publ) | Stockholm | ESSE SE SS | 5201 85 281 14 |
AUD | Australia & New Zeland Banking Group Ltd | Melbourne | ANZBAU3M | 217067-00001CURRENT A/C NO1 |
National Australia Bank Ltd | Melbourne | NATAAU33 | 18030255265 00 | |
CNY | Bank of China | Shanghai | BKCHCNBJS00 | 453360621439 |
HKD | The Hongkong and Shanghai Banking Corp. Ltd. | Hongkong | HSBC HK HH HKH | 002-343895-001 |
Oversea Chinese Banking Corp Ltd | Hongkong | OCBC HK HH | 507 483 2020 | |
CAD | Bank of Montreal | Montreal | BOFMCAM2 | 31691053364 |
SGD | DBS Bank Ltd | Singapore | DBSSSGSG | 370003352 |
Oversea Chinese Banking Corp Ltd | Singapore | OCBC SG SG | 501-010235-001 | |
NZD | ANZ Bank New Zealand Limited | Wellington | ANZB NZ 22 | 217067 00001NZD ACCOUNT NO1 |
DKK | Danske Bank - A/S | Copenhagen | DABADKKK | 3007518269 |
EUR | Unicredit Bank Austria AG | Vienna | BKAUATWW | 12711002601EUR |
Commerz Bank AG | Frankfurt | COBADEFF | 4008721300 00 | |
Deutsche Bank AG | Frankfurt | DEUTDEFF | 50070010 /9573825 1000 | |
Ing Bank NV | All Dutch Office | INGBNL2A | 50908901 | |
Natixis | Paris | CCBP FR PP | 3000799999060351 86000 EUR | |
Bank of Cyprus Public Company Ltd | Nicosia | BCYPCY2N 010 | CY73002001430000005000389500 | |
Banca popolare di Milano | Milano | BPMIITMM | 399/6017 | |
JPY | The Bank of Tokyo Mitsubishi UFJ Ltd | Tokyo | BOTKJPJT | 653 0435309 |
Mizuho Bank Ltd | Tokyo | MHCBJPJT | 0 562010 | |
Sumitomo Mitsui Banking Corporation | Tokyo | SMBCJPJT | 4915 | |
NOK | Nordea Bank Norge | Oslo | NDEA NO KK | 6001-02-04642/TSBKCMB |
AED | National Bank of Abu Dhabi | Abu Dhabi | NBADAEAA | 6201096655 |
CNY | Bank of China | Shanghai | BKCHCNBJS00 | 453360621439 |
CHF | Zurcher Kantonalebank | Zurich | ZKBKCHZZ80A | 70001302353 |
Country | Name of Officer | Name of the Bank/Exchange Co. | Address | Contact Numbers |
---|---|---|---|---|
USD | Standard Chartered Bank | Mumbai | SCBLINBB | 23105129539 |
Standard Chartered Bank | Dhaka | SCBLBDDX | 15-1111504-01 | |
Standard Chartered Bank Nepal Limited | Kathmandu | SCBLNPKA | 15238260151 | |
Bank of Ceylon | Chennai | BCEY IN 5M | 1 000022 | |
Habib Bank Ltd | Karachchi | HABB PK KA | 000 73991036010 | |
ICICI Bank Ltd | Mumbai | ICICINBBNRI | 000 408000492 | |
Standard Chartered Bank (Pakistan Ltd | Karachchi | SCBLPKKX | 15-0002860-01USD | |
State Bank of India | Chennai | SBIN IN BB 105 | 10983152836 |
රට | නිලධාරියාගේ නම | බැංකුවේ හෝ හුවමාරු සමාගමේ නම | ලිපිනය | දුරකථන අංකය |
එක්සත් අරාබි එමීර් රාජ්‍යය | අයි. ඩී. ජී . සරත් කුමාර මහතා | Al Ansari Exchange Co. | (People’s Bank Representative) Al Ansari Exchange Co. Level 08, Al Ansari Business Center, Al Barsha 01, P. O. Box 6176, Dubai, U A E. |
Mob: 00971 553165630 Fax: 00971 43255295 E-mail: gskumara@peoplesbank.lk |
ඩබ්ලිව්. එම්. ජේ. සී. විජේසිංහ මහතා | UAE Exchange Centre LLC | (People’s Bank Representative) UAE Exchange Centre LLC Sharjah Main Branch, P. O. Box 3851, Rolla,Sharjah, U. A. E. |
Mob: 00971 551127837 Fax: 00971 65614028 E-mail: chathuran@peoplesbank.lk |
|
ආර්.ඒ. දිනේෂ් රත්නායක මහතා | Al Ahalia Money Exchange Bureau | (People’s Bank Representative) Al Ahalia Money Exchange Bureau Al Nahda Branch, Near Al Nahda park, P. O. Box 28720, Sharjah, UAE |
Mob: 00971 554659239 Tel: 00971 65549924 Fax: 00971 65548758 E-mail: uaerep2@peoplesbank.lk |
|
එම්. ඩී. සංඛ නදීර මහතා | UAE Exchange Centre LLC | (People’s Bank Representative) UAE Exchange Centre LLC Mussafah 1 (Sector 10) Branch, P. O. Box 9630, Abu Dhabi, U A E. |
Mob: 00971 521081017 Fax: 00971 25595930 E mail: uaerep3@peoplesbank.lk |
|
කටාර් | එස්. ඒ. ක්රිෂ්ණමෙනන් මහතා | Al Zaman Exchange W.L.L. | (People’s Bank Representative) Al Zaman Exchange W.L.L. P. O. Box 23497, Next to Al Fardan Centre Bldg. Doha - Qatar |
Mob: 00974 77575415 Tel: 00974 44441448 Fax: 00974 44325110 E-mail: doharep1@peoplesbank.lk |
පී. ඩබ්ලිව්. බණ්ඩාර තෙන්නකෝන් මහතා | Islamic Exchange Company W.L.L. | (People’s Bank Representative) Islamic Exchange Company W.L.L. P. O. Box 80925, Doha - Qatar |
Mob: 0097450398800 Tel: 00974 44422718 Fax: 00974 44426146 E-mail: doharep2@peoplesbank.lk |
|
ඩබ්ලිව්. සී. එස්. ප්‍රනාන්දු මහතා | City Exchange Co. W.L.L. | (People’s Bank Representative) City Exchange Co. W.L.L. P. O. Box 16081, Near Bank Street, Beside New World Center, Doha - Qatar |
Mob: 00974 33495333 Tel: 00974 44769732 Fax: 00974 44415752 E-mail: doharep3@peoplesbank.lk |
|
කැනඩාව | ජීවමනී ජගත්ප්රිය මිය | - | (People’s Bank Coordinator) 14, Meadowcrest Lane, Brampton, ON L7A 0T8 Canada |
Mob: 001647 8671440 Tel: 001647 7499391 E-mail: pbcaco@gmail.com |
දකුණු කොරියාව
(මාස 3 කට වරක්) |
එස්. එච්. සම්පත් දර්ශන මහතා
හෝ
|
Industrial Bank of Korea | (People’s Bank Representative) Industrial Bank of Korea 43, Bubu-ro, Danwon-gu, Ansan-si, Gyeonggi-do, South Korea 425-130 |
Mob: 0082 1048374760 Tel: 0082 315083032 (ext.14) Fax: 0082 05050750631 E-mail: korearep3@peoplesbank.lk |
සිවරාජා සෙන්තීපන් මහතා | Industrial Bank of Korea | (People’s Bank Representative) Industrial Bank of Korea 43, Bubu-ro, Danwon-GU, Ansan-is, Gyeonggi-do, South Korea 425-130 |
Mob: 0082 1048684196 Tel: 0082 315083032 (Ext.14) Fax: 0082 05050750631 E-mail: korearep4@peoplesbank.lk |
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි