* කොන්දේසිඅදාල වේ
ජනවාරි 1 සදුදා
දුරුතු පුර පසළොස්වක පොහොය දිනය
ජනවාරි 14 ඉරිදා
දෙමළ තෙපොන්ගල් දිනය
ජනවාරි 15 සදුදා
විශේෂ බැංකු නිවාඩු (දෙමළ තෛපොන්ගල් දිනය ඉරිදා දිනට යෙදීම හේතුවෙන් )
ජනවාරි 31 බදාදා
නවම් පුර පසළොස්වක පොහොය දිනය
පෙබරවාරි 04 ඉරිදා
ජාතික නිදහස් දිනය
පෙබරවාරි 05 සදුදා
විශේෂ බැංකු නිවාඩු (නිදහස් දිනය ඉරිදා දිනට යෙදීම හේතුවෙන් )
පෙබරවාරි 13 අගහරුවාදා
මහා සිවරාත්‍රි දිනය
මාර්තු 1 බ්‍රහස්පතින්දා
මැදින් පුර පසළොස්වක පොහොය දිනය
මාර්තු 30 සිකුරාදා
මහා සිකුරාදා
මාර්තු 31 සෙනසුරාදා
බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල් 13 සිකුරාදා
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 14 සෙනසුරාදා
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනය
අප්‍රේල් 20 සිකුරාදා
විශේෂ බැන්කු නිවාඩු (සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනය සෙනසුරාදා දිනට යෙදීම හේතුවෙන් )
අප්‍රේල් 29 ඉරිදා
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල් 30 සදුදා
වෙසක් පුර පසළොස්වක පොහොය දිනට පසු දිනය
මැයි 01 අගහරුවාදා
මැයි දිනය
මැයි 29 අගහරුවාදා
අධි පොසොන් පුර පසළොස්වක පොහොය දිනය
ජූනි 15 සිකුරාදා
ඊදුල් පීතර් (රාමසාන් උත්සව දිනය)
ජූනි 27 බදාදා
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය
ජූලි 27 සිකුරාදා
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය
අගොස්තු 22 බදාදා
ඊදුල් අල්හා (හජ්ජී උත්සව දිනය)
අගොස්තු 25 සෙනසුරාදා
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය
සැප්තැම්බර් 24 සදුදා
බිනර පුර පසළොස්වක පොහොය දිනය
ඔක්තොම්බර් 24 බදාදා
වප් පුර පසළොස්වක පොහොය දිනය
නොවැම්බර් 6 අගහරුවාදා
දීපාවලී උත්සව දිනය
නොවැම්බර් 20 අගහරුවාදා
මිලා-දුන්-නබි (නබි නායක තුමාගේ උපන්දිනය)
නොවැම්බර් 22 බ්‍රහස්පතින්දා
ඉල් පුර පසළොස්වක පොහොය දිනය
දෙසැම්බර් 22 සෙනසුරාදා
උදුවප් පුර පසළොස්වක පොහොය දිනය
දෙසැම්බර් 25th අගහරුවාදා
නත්තල් උත්සව දිනය
සියළුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැන්කු නිවාඩු දිනයන් වේ.
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි