* කොන්දේසිඅදාල වේ
රට දැය වෙනුවෙන් කැපවී සිටින දැයේ රණවිරුවන්ට පිදෙන ප්රණාමයක් වශයෙන් දැය විරු ප්රණාම ණය ක්රමය හඳුන්වා දී තිබේ.
කා සඳහාද
සුරැකුම්: රුපියල් මිලියන 2ක් දක්වා වසර 10ක් වන තුරු ඇපකරුවන් මත. දේපල ඇප මත වසර 10ක් දක්වා උපරිමයක් නොමැත
නැවත ගෙවීමේ කාලය: වසර 10ක් දක්වා
පොළී අනුපාතය: 15.5% - 16.5%
මහජන බැංකු ප්රධාන කාර්යාලය, අංක 75, ශ්රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි