වත්මන් අනුපාත

ස්ථාවර තැන්පතු අනුපාතය - මාස 3යිව සරකට
ණය අනුපාතිකය - නිවාස

14.5% - 16.00% p.a

ණය අනුපාතිකය - පුද්ගලික ණය

16.00% - 16.5% p.a

උකස් අනුපාතිකය

* කොන්දේසිඅදාල වේ

ගිණුමේ විශේෂාංග

Harvest

රුපියල් 10,000ක් ඉක්මවන මුදල් තැන්පතුවක් සඳහා අමතර 1%ක පොළියක් 

කෘෂිකාර්මික ණය සඳහා ප්‍රමුඛත්වය

මුදල් ඇප මත ලබා ගත හැකි පහසුකම් සඳහා සහනදායි පොළී අනුපාතයක්

විශේෂ ප්‍රතිලාභ
    විශේෂ ප්‍රතිලාභ: 
    • කන්න වගා කටයුතු සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා ණය ලබාගැනීමේදී ප්‍රමුඛත්වය හිමිවීම
    • ශේෂය ඇපයට තබා ණය ගැනීමේදී සහන පොලී අනුපාත
top