* කොන්දේසිඅදාල වේ
අන්තර්ජාල හා දුරකථන බැංකුකරණ සේවාවන් භාවිතා කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණයන් හා ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව සෑම විටම කටයුතු කරයි. කෙසේ වුවද ගනුදෙනු කිරීමේදී ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඔබද කටයුතු කිරීම බෙහෙවින් වැදගත් ය.
ඔබ කිසියම් වංචාවකට හසුවී ඇති බව පෙනී යන්නේ නම් වහාම මහජන බැංකුව අමතන්න.
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි