වත්මන් අනුපාත

ස්ථාවර තැන්පතු අනුපාතය - මාස 3යිව සරකට
ණය අනුපාතිකය - නිවාස

14.5% - 16.00% p.a

ණය අනුපාතිකය - පුද්ගලික ණය

16.00% - 16.5% p.a

උකස් අනුපාතිකය

* කොන්දේසිඅදාල වේ

නීතිවිරෝධී ලෙස පිවිසීම, තොරතුරු එක්රැස් කිරීම, භාවිතා කිරීම, අනාවරණය කිරීම, පිටපත් කිරීම, වෙනස් කිරීම, මකා දැමීම හෝ එවැනි වෙනත් අවදානම් අවම කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගනිමින්, තමන් සන්තකයේ හෝ තම පාලනයේ පවතින පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා මහජන බැංකුව සෑම විටම උත්සාහ ගනී.

මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ගනුදෙනුකරුවන්ගේ උපරිම සහයෝගය හිමිවීම ඉතාමත් වැදගත් ය. ඒ සඳහා ඔබ දැනුවත් කරමින්, අන්තර්ජාලය ඔස්සේ පැමිණෙන අවදානම් වලින් ආරක්ෂා වීමට ඔබට මගපෙන්වීම සඳහා මෙම ලේඛනය සකස් කරන ලදි.

top