අඩු වියදම් යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගනිමින් කන්න භෝග (කෙටිකාලීන) වගාකරන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නගාසිටුවීම සඳහා මෙම ණය ක්‍රමය හඳුන්වා දී ඇත.
- ක්‍රියාත්මක වන ප්‍රදේශ
සියලු දිස්ත්‍රික්ක - ණය ලබාදෙන ක්ෂේත්‍ර
වී, මිරිස්, අර්තාපල්, ලූණු, එළවලු, ධාන්‍ය, සොයා බෝංචි, වෙනත් අල වර්ග, බඩ ඉරිඟු, ඉඟුරු, තෙල් ලබාගන්නා ඇට වර්ග, උක් සහ වෙනත් භෝග වගාව සඳහා - පොලී අනුපාතය
7% - ලබාගත හැකි උපරිම ණය මුදල
රු. 500,000/- - ආපසු ගෙවීමේ කාලය
උපරිම දින 270 - ඇප
තවත් ගොවීන් දෙදෙනෙකු ඇපවීම හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඇප