* කොන්දේසිඅදාල වේ
මහජන බැංකුවේ ජංගම ගිණුම් ඔබට ඔබගේ මුදල් ගනුදෙනු වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ඉටුකරගැනීමේ අවස්ථාව සලසා දෙයි. මේ ඔස්සේ ඔබගේ අවශ්‍යතාව අනුව ක්‍රෙඩිට් පහසුකම් ඉක්මනින් ලබාගත හැකි වේ. දිවයින පුරා විසිරුණු පුළුල්ම ශාඛා ජාලයෙන් ඔබට චෙක්පත් මුදල් කළ හැකි අතර විශ්වාසනීය ලෙස චෙක්පත් නිකුත් කිරීමද කළ හැකි වනු ඇත.
එමෙන්ම මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර භාවිතයෙන් සතියේ සෑම දිනකම පැය 24 පුරා මුදල් තැන්පත් කිරීමේ හැකියාව සහ ස්වයං සේවා බැංකුකරණය, ජංගම දුරකථන බැංකුකරණය, අන්තර්ජාල හා දුරකථන බැංකු සේවා අත්විඳීමේ හැකියාව වැනි ප්රතිලාභ රාශියක්ද ඔබට හිමි වේ.
කා සඳහාද
අවශ්‍යතාවය පරිදි සැකසු චෙක් පොත්
ඕනෑම ශාඛාවකින් ඉක්මණින් චෙක් පත් මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාව
චෙක් පත් ඉක්මණින් උපලද්ධි වීම
මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර භාවිතයෙන් සතියේ සෑම දිනකම පැය 24 පුරා මුදල් තැන්පත් කිරීමේ හැකියාව
ස්වයං සේවා බැංකුකරණය, ජංගම දුරකථන බැංකුකරණය, අන්තර්ජාල හා දුරකථන බැංකු සේවා
අවම ගාස්තු (සේවා ගාස්තු සහ වෙනත් අදාළ ගාස්තු)
ජාත්‍යන්තර වශයෙන් වලංගු ඩෙබිට් කාඩ්පතක්
ණය පහසුකම් ලබාගැනීමේදී ප්‍රමුඛතාව
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි