* කොන්දේසිඅදාල වේ
විශ්‍රාම යාමෙන් පසුවත් ඔබට ස්ථාවර ආදායමක් සමග මූල්‍යමය වශයෙන් ස්වාධීනත්වය ලබාදීමේ අරමුණ ඇතිව People's Relax Savings Planner හඳුන්වා දී ඇත. වයස අවුරුදු 18 ත් 65 ත් අතර වයසේ පසුවන ඕනෑම කෙනෙකුට මෙම ගිණුමක් විවෘත කළ හැකි අතර ගිණුම් හිමියාගේ කැමැත්ත අනුව අවුරුදු 50, 55, 60 හෝ 65 න් පසු විශ්‍රාම ප්රතිලාභ ලබාගැනීමේ හැකියාව පවතී.
ඔබගේ විශ්‍රාම අරමුදල එකවර හෝ ඔබ කැමති කාලසීමාවක් තුළ (අවුරුදු 10 ත් 30 ත් අතර) පොලියද සමග මාසිකව ලබාගත හැකි වේ. විශ්‍රාම යාමෙන් පසු ඇතිවන මුදල් අවශ්‍යතා සපුරාගැනීම සඳහා මෙය කදිම විසඳුමකි.
රු. 500 ක මූලික අවම මාසික වාරිකයකින් People's Relax Savings Planner ගිණුමක් ආරම්භ කළ හැක.
කා සඳහාද
විශ්රාමයෙන් පසුව වුවත් මූල්‍යමය ස්වාධිනත්වය සහ මාසික ආදායම ලබාදෙන විශ්‍රාම ප්රතිලාභ ගිණුම
ඔබගේ කැමැත්ත අනුව විශ්‍රාම ප්‍රතිලාභය වයස 55,60 හෝ 65 ලබාගන්න
ඔබගේ විශ්‍රාම අරමුදල එක වර හෝ මාසික ආදායමක් ලෙස ලබා ගත හැකිය
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි