* කොන්දේසිඅදාල වේ
ජීවිතයේ ඉලක්ක හඹා යන තරුණ වෘත්තිකයන් දිරිමත් කිරීම සඳහා People's Professional ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබේ. නිවාස මිලදීගැනීම, රථවාහන මිලදීගැනීම හෝ වෙනත් අවශ්‍යතා සඳහා මූල්‍ය සහයක් බලාපොරොත්තු වන, ස්ථාවර මාසික ආදායමක් සහිත පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කළ හැක.
කා සඳහාද
සුරැකුම්: පුද්ගලික ඇපකරුවන් මත මිලියන 3ක් දක්වා, දේපල ඇප මත මිලියන 3ත වැඩ
නැවත ගෙවීමේ කාලය : වසර 20ක් දක්වා දේපල ඇප මත, වසර 7ක් දක්වා පුද්ගලික ඇපකරුවන් මත
පොළී අනුපාතය 14%
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි