* කොන්දේසිඅදාල වේ
මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු විශ්‍රාම දිවියට අසමසම ප්රතිලාභ ගෙන එයි. එය ඔබට ජීවිතය උපරිමයෙන් විඳීමට අවස්ථාව ලබාදෙන අතරම අවශ්‍ය නම් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වුවද අත්වැලක් වනු ඇත. ඔබ දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් ඔබ සිහින දුටු ජීවිතය සිත් සේ විඳින්නට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක් අරඹන්න.
කා සඳහාද
මාස 12ක් හෝ මාස 24ක් දක්වා රුපියල් 100,000/- ක අවම තැන්පතුවක් තබා ගත හැකිය
ඔබේ අවශ්‍යතාවය පරිදි මාසිකව හෝ පරිනත බාවයේදී පොළිය ලබා ගත හැකියි.
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි