* කොන්දේසිඅදාල වේ
වයස අවුරුදු 60 කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂී පොලී අනුපාත ලබාදීම සඳහා මෙම ස්ථාවර තැන්පතු හඳුන්වා දී ඇත. එය ඔබට ජීවිතය උපරිමයෙන් විඳීමට අවස්ථාව ලබාදෙන අතරම අවශ්‍ය නම් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වුවද අත්වැලක් ලබා දෙයි.
කා සඳහාද
රුපියල් මිලියන 1.5ක උපරිම සමුච්චිත තැන්පතුවක් සඳහා මෙම පොලී අනුපාතය වලංගු වේ
මෙම තැන්පතු සඳහා ලැබෙන පොළී ආදායම, ආදායම් බදු වලින් නිදහස් වේ
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි